Last Update  :  About Contact
IMG-LOGO

දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක්

- 2021 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


09:56 PM

ඕවර 14.4 - දකුණු අප්‍රිකාව 121/0 

2 2 1 2

රීසා හෙන්ඩ්‍රික්ස් 56, ක්වින්ටින් ඩි'කොක් 59, චාමික කරුණාරත්න 1.4-0-13-0 

09:51 PM

ඕවර 14 - දකුණු අප්‍රිකාව 114/0 

1 1 2 1 0 0

රීසා හෙන්ඩ්‍රික්ස් 51, ක්වින්ටින් ඩි'කොක් 57, කමිඳු මෙන්ඩිස් 3-0-22-0 

09:47 PM

ඕවර 13 - දකුණු අප්‍රිකාව 109/0 

2 1 4 1 2 4

රීසා හෙන්ඩ්‍රික්ස් 47, ක්වින්ටින් ඩි'කොක් 56, දසුන් ශානක 1-0-14-0 

09:43 PM

ඕවර 12 - දකුණු අප්‍රිකාව 95/0 

1 0 1 1 4 1

රීසා හෙන්ඩ්‍රික්ස් 42, ක්වින්ටින් ඩි'කොක් 47, වනිඳු හසරංග 4-0-35-0 

09:38 PM

ඕවර 11 - දකුණු අප්‍රිකාව 87/0 

2 1 1 0 1 1

රීසා හෙන්ඩ්‍රික්ස් 40, ක්වින්ටින් ඩි'කොක් 41, චාමික කරුණාරත්න 1-0-06-0 

09:32 PM

ඕවර 10 - දකුණු අප්‍රිකාව 81/0 

1 1 1 1 4 1

රීසා හෙන්ඩ්‍රික්ස් 38, ක්වින්ටින් ඩි'කොක් 37, මහේෂ් තීක්ෂණ 4-0-28-0 

09:26 PM

ඕවර 9 - දකුණු අප්‍රිකාව 72/0

0 4 0 2 1 1

රීසා හෙන්ඩ්‍රික්ස් 30, ක්වින්ටින් ඩි'කොක් 36, වනිඳු හසරංග 3-0-27-0 

09:22 PM

ඕවර 8 - දකුණු අප්‍රිකාව 64/0

1 1 1 0 5Wd 0 1

රීසා හෙන්ඩ්‍රික්ස් 29, ක්වින්ටින් ඩි'කොක් 29, දුෂ්මන්ත චමීර 1-0-09-0 

09:16 PM

ඕවර 7 - දකුණු අප්‍රිකාව 55/0

1 1 0 1 2 4

රීසා හෙන්ඩ්‍රික්ස් 27, ක්වින්ටින් ඩි'කොක් 27, කමිඳු මෙන්ඩිස් 2-0-17-0 

09:13 PM

ඕවර 6 - දකුණු අප්‍රිකාව 46/0

0 2 1 4 0 0

රීසා හෙන්ඩ්‍රික්ස් 20, ක්වින්ටින් ඩි'කොක් 25, මහේෂ් තීක්ෂණ 3-0-19-0 

09:07 PM

ඕවර 5 - දකුණු අප්‍රිකාව 39/0

0 6 2 0 0 0

රීසා හෙන්ඩ්‍රික්ස් 16, ක්වින්ටින් ඩි'කොක් 22, කමිඳු මෙන්ඩිස් 1-0-08-0 

09:02 PM

ඕවර 4 - දකුණු අප්‍රිකාව 31/0

1 4 4 2 0 2

රීසා හෙන්ඩ්‍රික්ස් 08, ක්වින්ටින් ඩි'කොක් 22, වනිඳු හසරංග 2-0-19-0 

08:57 PM

ඕවර 3 - දකුණු අප්‍රිකාව 18/0

4 0 4 1 0 1

රීසා හෙන්ඩ්‍රික්ස් 07, ක්වින්ටින් ඩි'කොක් 10, මහේෂ් තීක්ෂණ 2-0-12-0 

08:52 PM

ඕවර 2 - දකුණු අප්‍රිකාව 08/0

1 0 0 0 1 4

රීසා හෙන්ඩ්‍රික්ස් 06, ක්වින්ටින් ඩි'කොක් 01, වනිඳු හසරංග 1-0-06-0 

08:50 PM

ඕවර 1 - දකුණු අප්‍රිකාව 02/0

Wd 0 1 0 0 0 0

රීසා හෙන්ඩ්‍රික්ස් 01, ක්වින්ටින් ඩි'කොක් 00, මහේෂ් තීක්ෂණ 1-0-02-0 

08:27 PM

ඕවර 20 - ශ්‍රී ලංකාව 120/8 

1 0 0 0 2 6

චාමික කරුණාරත්න 24, දුෂ්මන්ත චමීර 02, තබ්‍රේස් ශම්ෂි 4-0-27-0 

08:22 PM

ඕවර 19 - ශ්‍රී ලංකාව 111/8 

1 W 2 6 1 1

චාමික කරුණාරත්න 16, දුෂ්මන්ත චමීර 01, වියාන් මල්ඩර් 1-0-11-1 

08:19 PM

වියාන් මල්ඩර්ගේ පන්දුවක් හමුවේ ලෝන් ‍ඔන් කළාපයේ පන්දු රකිමින් සිටි රාසි වැන්ඩර් ඩසන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 18 කට දැවි යයි. (හතරේ පහර 2) 

08:15 PM

ඕවර 18 - ශ්‍රී ලංකාව 100/7 

1 0 1 1 4 0

දසුන් ශානක 18, චාමික කරුණාරත්න 06, තබ්‍රේස් ශම්ෂි 3-0-18-0 

08:11 PM

ඕවර 17 - ශ්‍රී ලංකාව 93/7 

1 2 1 0 0 0

දසුන් ශානක 13, චාමික කරුණාරත්න 04, කේෂව් මහරාජ් 4-1-14-1 

08:08 PM

ඕවර 16 - ශ්‍රී ලංකාව 89/7 

0 1 0 1 0 1Lb

දසුන් ශානක 12, චාමික කරුණාරත්න 01, බි‍යෝන් ෆෝචූන් 4-0-21-2 

08:05 PM

ඕවර 15 - ශ්‍රී ලංකාව 86/7 

0 W 0 0 0 0

දසුන් ශානක 11, චාමික කරුණාරත්න 00, කේෂව් මහරාජ් 3-1-10-1

08:04 PM

රාසි වැන්ඩර් ඩසන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ළහිරු මධුෂංක එක් ලකුණකට දැවී යයි. 

08:01 PM

ඕවර 14 - ශ්‍රී ලංකාව 86/6 

1 0 2 2 W 1

දසුන් ශානක 11, ළහිරු මධුෂංක 01, බියෝන් ෆෝචූන් 3-0-19-2  

07:59 PM

බියෝන් ෆෝචූන්ගේ පන්දුවක් හමුවේ කවර් කළාපයේ පන්දු රකිමින් සිටි කේෂව් මහරාජ් අතට උඩ පන්දුවක් දෙමින් වනිඳු හසරංග ලකුණු 4 කට දැවී යයි. 

07:55 PM

ඕවර 13 - ශ්‍රී ලංකාව 80/5 

1 1 1 1 2 W

දසුන් ශානක 10, වනිඳු හසරංග 00, කේෂව් මහරාජ් 2-0-10-1  

07:54 PM

කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් කුසල් පෙරේරා ලකුණු 37 කට දැවී යයි. (හතරේ පහර 3)

07:52 PM

ඕවර 12 - ශ්‍රී ලංකාව 74/4 

1 0 1 1 1 4

කුසල් පෙරේරා 35, දසුන් ශානක 08, ඩ්වේන් ප්‍රිටෝරියස් 2-0-19-0  

07:47 PM

ඕවර 11 - ශ්‍රී ලංකාව 66/4 

1 0 1 1 0 1

කුසල් පෙරේරා 33, දසුන් ශානක 02, කේෂව් මහරාජ් 1-0-04-0  

07:44 PM

ඕවර 10 - ශ්‍රී ලංකාව 62/4 

1 0 W 0 0 0

කුසල් පෙරේරා 31, දසුන් ශානක 00, ඒඩ්ව් මාක්‍රම් 2-0-04-1 

07:42 PM

ඒඩ්ව් මාක්‍රම්ගේ පන්දුවක් හමුවේ කවර් කළාපයේ පන්දු රකිමින් සිටි කේෂව් මහරාජ් අතට උඩ පන්දුවක් දෙමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 10 කට දැවී යයි. 

07:40 PM

ඕවර 9 - ශ්‍රී ලංකාව 61/3 

1 1 1 2 1 0

කුසල් පෙරේරා 30, කමිඳු මෙන්ඩිස් 10, තබ්‍රේස් ශම්ෂි 2-0-11-0 

07:39 PM

ඕවර 8 - ශ්‍රී ලංකාව 55/3 

0 1 0 1 1 0

කුසල් පෙරේරා 26, කමිඳු මෙන්ඩිස් 08, ඒඩ්න් මාක්‍රම් 1-0-03-0 

07:33 PM

ඕවර 7 - ශ්‍රී ලංකාව 52/3 

1 1 0 1 1 1

කුසල් පෙරේරා 25, කමිඳු මෙන්ඩිස් 06, තබ්‍රේස් ශම්ෂි 1-0-05-0 

07:30 PM

ඕවර 6 - ශ්‍රී ලංකාව 47/3 

1 0 2 1 4 0

කුසල් පෙරේරා 23, කමිඳු මෙන්ඩිස් 03, කගිසෝ රබාඩා 3-0-23-2

07:26 PM

ඕවර 5 - ශ්‍රී ලංකාව 39/3 

4 4 0 2 1 0

කුසල් පෙරේරා 18, කමිඳු මෙන්ඩිස් 00, ඩ්වේන් ප්‍රිටෝරියස් 1-0-11-0

07:25 PM

ඕවර 4 - ශ්‍රී ලංකාව 28/3

2 0 1 0 4 W

කුසල් පෙරේරා 07, කමිඳු මෙන්ඩිස් 00, කගිසෝ රබාඩා 2-0-15-2

07:25 PM

කගිසෝ රබාඩාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් භානුක රාජපක්ෂ ලකුණු 5 කට දැවී යයි. (හතරේ පහර 1)

07:16 PM

ඕවර 3 - ශ්‍රී ලංකාව 21/2 

0 W 0 1 1 0

කුසල් පෙරේරා 04, භානුක රාජපක්ෂ 01, බියෝන් ෆොචූන් 2-0-13-1

07:13 PM

බියෝන් ෆොචූන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි'කොක්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ධනංජය ද සිල්වා එක් ලකුණකට දැවී යයි. 

07:12 PM

ඕවර 2 - ශ්‍රී ලංකාව 19/1 

1 0 4 2 W 1

කුසල් පෙරේරා 03, ධනංජය ද සිල්වා 01, කගිසෝ රබාඩා 1-0-08-1

07:08 PM

කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 12 කට දැවී යයි. (හතරේ පහර 2)

07:04 PM

ඕවර 1 - ශ්‍රී ලංකාව 11/0

1 Wd 2Wd 1 2 0 4 0

කුසල් පෙරේරා 02, අවිෂ්ක ප්‍රනාන්දු 06, බියෝන් ෆොචූන් 1-0-11-0

06:54 PM

දෙවැනි විස්සයි20 තරගයට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්ට, චරිත් අසලංකට සහ ප්‍රවීන් ජයවික්‍රමට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇති අතර ඔවුන් වෙනුවට අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සහ ළහිරු මධූෂංක කණ්ඩායමට ඇතුළත්ව සිටියි. 

06:52 PM

ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ළහිරු මධුෂංක,  දුෂ්මන්ත චමීර සහමහේෂ් තීක්ෂණ

06:37 PM

දකුණු අප්‍රිකානු කණ්ඩායම
කේෂව් මහරාජ් (නායක), ක්වින්ටින් ඩි' කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, ඒඩ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසෙන්, රාසි වැන්ඩර් ඩසන්, ඩ්වේන් ප්‍රිටෝරියස්, වියාන් මල්ඩර්, කගිසෝ රබාඩා, බෝන් ෆොචුයින් සහ තබ්‍රේස් ශම්ෂි 

06:37 PM

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


අදහස් ()


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.