Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර බම්බලපිටියේදී අද (13) පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-17 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශාන්ත පීතර විදුහල ලකුණු 10-8 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ සිටියේය.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල් පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ශාන්ත පීතර විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.