Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රේණිගත කිරීමේ චෙස් තරග 3 දා සිට

ශ්‍රේණිගත කිරීමේ චෙස් තරග 3 දා සිට

Dilrukshi - 2015 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ජුලි 3, 4 සහ 5 දිනවල විද්‍යාලීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මේ තරගාවලිය ඒ. බී. සී හා ඞී යන කාණ්ඩ හතර යටතේ පැවැත්වේ.

තරගාවලි සඳහා සෑම කාණ්ඩයකටම පැවැත්වෙන තරග වට සංඛ්‍යාව හතකි. තරග වටයක කාලය පැය තුනකි.
තරගාවලිය ජුලි මස 3 වැනිදා  පස්වරු 3.00 ට ආරම්භ කෙරෙන අතර එදින තරග වටයක් පමණක් පැවැත්වෙන අතර ජුලි මස 4 5 දෙදින තරගවට තුන බැගින් පැවැත්වේ.

මේ තරගාලියෙන් ලබා ගන්නා ලකුණු වල ප‍්‍රමුඛතාවය මත ඒ. බී. සී  හා ඞී කාණ්ඩවලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ශ්‍රේණිගත කෙරේ.

 


අදහස් (0)

ශ්‍රේණිගත කිරීමේ චෙස් තරග 3 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.