Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර විද්‍යාර්ථ විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය විද්‍යාර්ථ විදුහල් කී‍්‍රඩකයෝ ඕවර 18 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
දෙබරවැව ජාතික පාසල - ඕවර 36.3 කදී සියලූ දෙනා දැවී 96
(ගිම්හාන් බණ්ඩාර 18, උත්පල ජයලත් 34/3, ශෙහාන් සිරිවර්ධන 5/2, මේනුල්ක විජේතිලක 15/2)
විද්‍යාර්ථ විදුහල - ඕවර 18 කදී කඩුලූ 4 ක් දැවී 97
(කෙවින් සහස‍්‍ර 31, ඉසුරු ප‍්‍රබෝද 20, පැතුම් විජේතුංග 26/2)
-036
ශාන්ත සිල්වෙස්ටර් විදුහල අවසන් 16 අතරට
වත්තල ශා. අන්තෝනි විදුහලට කඩුලූ 6 ක ජයක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.