Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යා විද්‍යාලය කිංග්ස්වුඞ් පරාජය කරයි

විද්‍යා විද්‍යාලය කිංග්ස්වුඞ් පරාජය කරයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ ගල්කිස්ස විද්‍යා විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ගල්කිස්සේදී අද (13) පැවැති තරගයෙන් විද්‍යා විද්‍යාලය ලකුණු 39-22 ක ජයක් ලැබීමට සමත් වූහ.

විද්‍යා විද්‍යාලය ලකුණු 25-22 කින් පළමු අර්ධය අවසන් වන විට පෙරමුණ ගෙ සිටියේය.

ජයග‍්‍රාහි විද්‍යා විදුහලට ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය. කිංග්ස්වුඞ් විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය.


- 048


අදහස් (0)

විද්‍යා විද්‍යාලය කිංග්ස්වුඞ් පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.