Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය විදුහල 25-22 කින් ශා. ජෝශප් පරදවයි

රාජකීය විදුහල 25-22 කින් ශා. ජෝශප් පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ කොළඹ රාජකීය විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (13) පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-22 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි රාජකීය විදුහල් පිල ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහලට උත්සාහක දිනුම් 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

තරගය ආරම්භයේ සිටම දෙපිල කරට කර සටනක නිරත වූ අතර ලකුණු 18-17 ක් ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.


- 048


අදහස් (0)

රාජකීය විදුහල 25-22 කින් ශා. ජෝශප් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.