Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ රාජකීය විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ රාජකීය විදුහලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ  I කොටසේ තරගයකදී කොළඹ අශෝක විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (6 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කවිඳු පතිරත්න කඩුලු 3 ක් ද කමිල් මිශාර, ළහිරු මදුශංක සහ මනුල පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් අශෝක විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වඋහ.

අශෝක විදුහල - ඕවර 22 කදී සියලුදෙනා දැවී 58
(කවිඳු පතිරත්න 15/3, කමිල් මිශාර 05/2, ළහිරු මදුශංක 12/2, මනුල පෙරේරා 15/2)

රාජකීය විදුහල - ඕවර 17.4 කදී කඩුලු 4 ක් දැවී 59
(ලසිත විතානගේ 11/2, දිනිත් ජයතිලක 30/2)


අදහස් (0)

පන්දු යවන්නෝ රාජකීය විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.