Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය අතර කොළඹදී පැවැති දෙවැනි වටයේ තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 5 ක ජයක් ලැබීය.
අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 123
(ඉමේෂ් මධුසංඛ 25, නිපුන් තාරක 27, උවින ජයමහ 16/2, මල්ෂ මධුරංග 27/3, ජයෝද් කල්දේරා 25/3)
නාලන්දා විදුහල ඕවර 34.3 කදී කඩුලූ 5 ට 124
(අවිෂ්ක පෙරේරා 28, ජයෝද් කල්දේරා නොදැවී 39, පසිඳු සිරිවර්ධන 38/3)
පානදුර රාජකීය විදුහල විද්‍යාර්ථ පරාජය කරයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.