Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්ද විදුහලට කඩුලු 4 ක ජයක්

නාලන්ද විදුහලට කඩුලු 4 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පැතුම් කුවේජු ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් නාලන්ද විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හෝමාගම ම.ම.විදුහල - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී 116
(තිවංක ලක්රුවන් 30, පැතුම් කුවේජු 20/4)

නාලන්ද විදුහල - ඕවර 34.5 කදී කඩුලු 6 ක් දැවී 119
(දිනුරු විජේසිංහ 32, අදීශ ජයරත්න නොදැවී 23, ඉෂාම් අක්බාර් 22/2)


අදහස් (0)

නාලන්ද විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.