Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘අගමැති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අද (29) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සහ පිළියන්දල මැදි විදුහල නිතරග ජයග‍්‍රහණ ලැබූහ.
කොළඹ සී. ආර්. පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගවලට කොළඹ නාලන්දා විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් යන විදුහල් සහභාගි නොවීය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.