Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 76.3 කදී සියලූ දෙනා දැවී 201
(සුදීර වීරරත්න 44, උමේෂ් කසුන් 36, තිසර දිල්ෂාන් 27, ප‍්‍රසන්න කරුණාවංශ 26, කසුන් ළහිරු 22, සඳුන් පි‍්‍රයමාල් 23/3, දිලූම් සුදීර 95/3)
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලූ දෙනා දැවී 89
(ජනේෂ් මධුසංක 38, ප‍්‍රසන්න කරුණාවංශ 27/4, තිසර දිල්ෂාන් 12/2, උමේෂ් කසුන් 16/2)
කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී කඩුලූ 4 ක් දැවී 90
(සුරංග මධුසංක 37, පසිඳු නිසල් 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.