ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සංවිධානයෙන් පළමුවරට පැවැත්වෙන අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් විය.
ඇතිලිවැව ඞී.එස්. සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේදී පැවති මෙම තරගයෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලීය කී‍්‍රඩිකාවෝ ලකුණු 106 කින් ජය ලැබූහ.
දේවපතිරාජ විද්‍යාලය ඕවර 25 කදී කඩුලූ 06 ක් දැවී 203
(කවීෂා දිල්හාරි 59, නිලක්ෂානා සඳමිණි 35, සත්‍යා සංදීපනී 35, උමේෂා තිමිෂානි නොදැවී 30, ලක්ෂ්මි සඳලංකා 36/3, ලක්මාලි පි‍්‍රයදර්ශනී 39/2)
ඞී.එස්. සේනානායක විද්‍යාලය ඕවර 20 කදී සියලූ දෙනා දැවී 97
(ලක්ෂ්මි සඳලංකා 43, සත්‍යා සංදීපනී 6/2, කවීෂා දිල්හාරි 16/2, සුලක්ෂි සත්සරණි 17/2)
- 065
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.