Last Update  :  2025-11-07 19:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්‍ෂතම ක්‍රීඩිකාව නිම්ෂි

දක්‍ෂතම ක්‍රීඩිකාව නිම්ෂි

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 54 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නිම්ෂි රුවාෂා ඒකනායක සම්මාන දිනාගත්තාය. 

වයස 15 න් පහළ මීටර 100 ඉසව්ව තත්ත්පර 12.73 කට නිමා කළ නිම්ෂි රුවාෂා එම ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටවූවාය. මීටර 200 බාලිකා ඉසව්වේත් රන් පදක්කම දිනාගත් නිම්ෂි පහසුවෙන්ම තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනාගත්තාය. 


-213


අදහස් (0)

දක්‍ෂතම ක්‍රීඩිකාව නිම්ෂි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.