Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල අද (20) සමත් විය.
ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර සී. ආර්. පිටියේදී අද (20) පස්වරුවේ පැවැති තරගයේදී ත‍්‍රිත්ව විදුහල ලකුණු 36-24 ක ජයක් ලබමින් තෙවැනි ස්ථානය හතවුරු කර ගත්තේය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 12-7 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහල ගෝල 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු කර ගත්තේය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.