Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ති‍්‍රත්ව විදුහලට හැකිවිය.
එහිදී ති‍්‍රත්ව විදුහලේ දුවිඳු තිලකරත්න ඉනිම් දෙකේදීම ලකුණු 64 කට කඩුලූ 8 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 38 කදී සියලූ දෙනා දැවී 188
(නුෂාන් වීරසිංහ 62, දිලාන් ජයලත් 41, රවීන් සේයර් 25, ඇන්ඩෘ පාරිස් 67/6, හේලිත බඹරෙන්ද 44/2)
වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 69.4 කදී සියලූ දෙනා දැවී 179
(ශමෝද් ඇතුළත්මුදලි 31, සෙනිත් වික‍්‍රමසිංහ 30, ඇන්ඩෘ පාරිස් 26, දුවිඳු තිලකරත්න 30/5, ළහිරු කුමාර 41/4)
ති‍්‍රත්ව විදුහල දෙවැනි ඉනිම - ඕවර 31.1 කදී කඩුලූ 6 ක් දැවී 160
(ශවිඳු අමරසිංහ නොදැවී 62, නුෂාන් වීරසිංහ 38, රවීන් සේයර් නොදැවී 32, යොමේෂ් රණසිංහ 55/2)
වෙස්ලි විදුහල දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලූ 5 ක් දැවී 85
(තිළිණ පෙරේරා 34, ජේසන් ද සිල්වා 26, දුවිඳු තිලකරත්න 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.