Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩැනියල් - වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක

ඩැනියල් - වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක

Nisanka Sandeepani - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආශියන් ඩැනියල් (16/5) සහ දුනිත් වෙල්ලාලගේ (17/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 127 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල ඊයේ (6 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජොහාන් ද සිල්වා (52) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.ජෝසප් විදුහල - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී 213
(ජොහාන් ද සිල්වා 52, ශෙවාන් රසූල් 41, දිනෙත් ජයකොඩි 37, යෙසිත් රූපසිංහ 22, දෙනුවන මෙන්ඩිස් 24/2, මුෆ්ටී මයිසාන් 24/2, රාහුල් ගුණසේකර 33/2, තෙනුක පෙරේරා 40/2, සාහිල් ඩයස් 46/2)

වෙස්ලි විදුහල - ඕවර 36 කදී සියලුදෙනා දැවී 86
(නිම්තක ඉඳුවර 35, ආශියන් ඩැනියල් 16/5, දුනිත් වෙල්ලාලගේ 17/4)

 


අදහස් (0)

ඩැනියල් - වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.