ලෝක කුසලාන තරගාවලියේ 37 වැනි තරගය වූ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ලෝඩ්ස්හිදී ඊයේ (29) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 86 කින් ජයගැනීමට සමත් විය.
මේ අනුව ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සමත්ව තිබේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.