ලෝක කුසලාන තරගාවලියේ 34 වැනි තරගය වූ ඉන්දියාව සහ බ.ඉ.කොදෙව් අතර මැන්චෙස්ටර්හිදී ඊයේ (27) පැවැති තරගයෙන් ඉන්දියාව ලකුණු 125 කින් ජයගැනීමට සමත් විය.
මේ අනුව පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 6වැනි ස්ථානයට පත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.