මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගණයේදී අද (08) නිමාවට පත්වූ 31 වෙනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශුරතාව මහවැලි ‘එච්‘ කලාපයට හිමිවිය.
Read More
නැගී එන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උචිත වේදිකාවක් රටේ සැකසීමේ අරමුණින් පැවැත්වීමට නියමිත 89 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උලෙල මේ මස 10 වැනිදා
Read More
රමුදිගේ වාර්තා දෙක හේතුවෙන් තරගාවලියේ විශාල පෙරළියක් කිරීමට විශාඛා විදුහලට හැකිවිය. සුගතදාස ගෘහස්ත පිහිනුම් සංකීර්ණයේදී ඊයේ (07) දින පැවති පාසල් පිහි
Read More
තරුණසේවා - රූපවාහිනී සුපිරි ලිග් වොලිබෝල් කාන්තා ශූරතාව නාවික හමුදා කණ්ඩායම විසින්ද, එහි පිරිමි ශූරතාව යුද හමුදා කණ්ඩායම විසින් ද ඊයේ (6) පස්වරුවේදී දින
Read More
ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කළ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ (2019) පිරිමි ශූරතාව යුද හමුදා පාබල රෙජිමේන්තුව ද, කාන්තා ශූරතාව කොළඹ රිහැබ් ලංක
Read More
ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සිවුවැනි තරගයේදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එරෙහ
Read More
සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිලනොවන ටෙස්ට් තරග
Read More
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය සේවකයින් සඳහා වන මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 14 සහ 15 දිනයන්හීදී දියගම මහින්ද රාජප
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල ඊයේ (5 වැනිදා) සමත
Read More
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල ඊයේ (4 වැනිදා) සමත් විය.
Read More
කොළඹ, මලලසේකර මාවතෙහි පිහිටි වෙළඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත
Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක්‍රීඩා දැනුම් හවමාරු කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද වෝටර් පෝලෝ තරගය ජයගැනීම ශ්‍රී ලංකා ගුව
Read More
ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති පළමු තරගයේදී කුවේට් රාජ්‍යයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනී
Read More
අෆීෆ් හුසේන් (නොදැවී 100) සහ නජ්මුල් හුසේන් (නොදැවී 88) සිවුවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 187 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙ
Read More
ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති 2 වැනි තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 85 ක ජයක් හිමිකර
Read More
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්‍ෂතා උරගා ලබන වාර්ෂික ක්‍රීඩා මංගල්‍යය ලෙස සැළකෙන 31 වැනි මහවැලි ක්‍රීඩා උළ
Read More
වෙළඳ සේවා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළඳ සේවා වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 7 වන දින මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.
Read More
සංචාරක ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම අතර ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ හමුවේ හෙට (03) පෙනී ස
Read More
විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි.
Read More
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව ආරම්භ කරමින් දකුණු කොරියාවේදී ඊයේ (01) අවසන් වූ පළමු තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළඟ ශූරතාව දිනාගැනීමට සමත් වූ
Read More
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් සඹරගමුව පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලි
Read More
ශ්‍රී ලංකා පාසල් මේසපන්දු සංගමය සංවිධානය කළ අන්තර් පාසල් කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ වයස 18 න් පහළ සහ 12 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතා ද්විත්වයම දිනාගැන
Read More
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණතම දඟ පන්දු යවන්නකු මෙන්ම පුහුණුකරුවකු ද වන ප්‍රියන්ත වේරගොඩ මහතා විසින් දඟ පන්දු යවන්නන්ට භාවිතා කළ හැකි
Read More
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 18 වැනි වරටත් සංවිධානය කරන ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලිය ලබන සැප්තැම්බර් මස 28 වැනිදා සිට සති අන්ත දිනවල දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම
Read More
ශ්‍රී ලංකා යුද හමුදා චෙස් කමිටුව පළමු වරට සංවිධානය කරන ‘ෆෝක්ස් හිල් චෙස් ෆියෙස්ටා -2019 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය දියතලාව, ශ්‍රී ලංකා යු
Read More
කොළඹ අසරණ සරණ සමිතිය 29 වැනි වරටත් සංවිධානය කරන “ජායිපූර්” කෘත්‍රිම පාද පළඳින්නන් සඳහා වන “ඒඩෙක්ස්” ක්‍රීඩා උළෙල ලබන මස (සැප්තැම්බර්) 8 වැනිදා කොළඹ ගුවන
Read More
ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනට හිටපු කීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්
Read More
‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ අද (27 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහ
Read More