Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
වෙස්ලි අ.අ.පූර්ව වටයට එයි
21 පෙබරවාරි 2016         - 454 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය.

Read More
kelimandala
දැල්පන්දු කී‍්‍රඩිකාවන්ට විදෙස් පුහුණුවක්
21 පෙබරවාරි 2016         - 327 - 0    

දහවැනි ආසියානු ජේ්‍්‍යෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ජාතික දැල්පන්දු සංචිතයේ ක‍්‍රීඩිකාවන

Read More
kelimandala
හැව්ලොක්ස් පිල දෙවැනි තැන රැකගනී
20 පෙබරවාරි 2016         - 599 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් ප

Read More
kelimandala
යුද හමුදාව 38-3 කින් සී. එච්. පරදවයි
20 පෙබරවාරි 2016         - 588 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ යුද හමුදා පිල සහ සී. එච්. ඇ

Read More
kelimandala
මහනුවර පිල 13 වැනි ජය ලබයි
20 පෙබරවාරි 2016         - 661 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා පිටි

Read More
kelimandala
ඉසිපතනය කඩුල්ල පනී
20 පෙබරවාරි 2016         - 515 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. කොළඹ නාල

Read More
kelimandala
මංජුලට ලෝකඩ පදක්කමක්
20 පෙබරවාරි 2016         - 680 - 0    

දෝහා කටාර්හිදී පැවැත්වෙන 7 වැනි ආසියානු ගෘහස්ත මලල ක‍්‍රීඩා තරගාවලියේ උස පැනීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා උස පැනීමේ ශූර මං

Read More
kelimandala
ප‍්‍රවීණයන්ගේ තරගාවලි දෙකක්
19 පෙබරවාරි 2016         - 253 - 0    

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය සංවිධානය කරන ප‍්‍රවීණයන්ගේ මේසපන්දු තරගාවලි 2 ක් මේ මස 27 වැනිදා සහ අපේ‍්‍රල් මස 2 වැනිදා ගල්කිස්ස සාන්ත

Read More
kelimandala
ආරක්‍ෂාව මදි, ආසියානු තරගාවලිය අහිමිවෙයි
19 පෙබරවාරි 2016         - 778 - 0    

ඉන්දියාවේ චෙන්නායිහිදී හෙට සහ අනිද්දා (20 සහ 21) පැවැත්වෙන ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කාන්තා රග්බි

Read More
kelimandala
පොලිස් පිලට 24-12 ක පහසු ජයක්
19 පෙබරවාරි 2016         - 600 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටි

Read More
kelimandala
‍ඩිල්ෂාන් මධුසංක ලකුණු 1000 පසුකරයි
18 පෙබරවාරි 2016         - 634 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක‍්‍රීඩා කරන පාදුක්ක සිරි පියරතන විදුහල් පිලේ නායක ඩිල්ෂාන් මධුසංඛ

Read More
kelimandala
රුමේෂිකාගේ දස්කම් පාසලෙන් අගැයේ
18 පෙබරවාරි 2016         - 827 - 0    

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර 100 සහ මීටර 100X4 කාන්තා ඉසව්වල රන් පදක්කම් සහ මීටර 200 කාන්තා ඉසව්වේ ලෝකඩ ප

Read More
kelimandala
ආකාෂ්ගේ පන්දුවෙන් මැසිනොද්ට ජය
18 පෙබරවාරි 2016         - 537 - 0    

කඳාන ද මැසිනොද් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙ

Read More
kelimandala
දිවා රාතී‍්‍ර කි‍්‍රකට් තරග 20 වැනිදා
17 පෙබරවාරි 2016         - 468 - 0    

රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තෙවැනි වරටත් සංවිධානය කරන ‘රංජිත් සියඹලාපිටිය’ අභියෝග කුසලාන දිවා රාතී‍්‍ර කි‍්‍රකට් තරගාවලිය මේ මස 20

Read More
kelimandala
3×3 පැසිපන්දු ශූරතාව සම්පත් බැංකුවට
17 පෙබරවාරි 2016         - 440 - 0    

වෙළෙඳසේවා පැසිපන්දු සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා 3X3 පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට සම්පත් බැංකු ක‍්‍රීඩකයෝ සමත්වුහ. ඞී. එෆ්. සී. සී. බැ

Read More
kelimandala
පළමු සතියේදී පවන් පෙරමුණ ගනී
16 පෙබරවාරි 2016         - 510 - 0    

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) සමාරම්භක සතිය නිමාවන විට ඡන්ද 268 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ

Read More
kelimandala
කැරම් මූලස්ථානය 18 දා විවෘත කෙරෙයි
16 පෙබරවාරි 2016         - 256 - 0    

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නව මුලස්ථානය මේ මස 18 වැනිදා සවස 5.00 ට නුගේගොඩ කොහුවල සුනේත‍්‍රාදේවි මාවතේ අංක 25 දරණ ස්ථානයේදී ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයස

Read More
kelimandala
ජුඩෝ රිදී පදක්කමක්
16 පෙබරවාරි 2016         - 357 - 0    

ඇසෑම් සාග් කී‍්‍රඩා උළෙලේ ජුඩෝ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 73 බර පංතියෙන් රිදී පදක්කම දිනා ගැනීමට චාමර නුවන් ධර්මවර්ධන සමත්විය. මෙම බර පංතියේ රන් පදක

Read More
kelimandala
බොක්සිං රිදී පදක්කම් දෙකක්
16 පෙබරවාරි 2016         - 422 - 0    

ඉන්දියාවේ ශිලෝන් නගරයේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේදී දිනිදු දසුන් සපරමාදු සහ රුවන් තිළිණ වීරසේකර රිදී පදක්

Read More
kelimandala
වෙඩිතැබීමෙන් ලෝකඩ පදක්කම් 3 ක්
15 පෙබරවාරි 2016         - 279 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (15 වැනිදා) පැවැති වෙඩිතැබීමේ තරග වලදී ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ. පිරිම

Read More
kelimandala
සංජීවට ටයිකොන්ඩෝ රිදී පදක්කමක්
15 පෙබරවාරි 2016         - 347 - 0    

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (15 වැනිදා) පැවැති ටයිකොන්ඩෝ තරග වලදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්&

Read More
kelimandala
සමරකෝන්ට ලෝකඩ පදක්කමක්
15 පෙබරවාරි 2016         - 381 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේ අද (15) පැවැති මීටර 50 රයිෆල් ඉසව්වේදී එස්.එම්.එම්. සමරකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

Read More
kelimandala
කබඩි ලෝකඩ පදක්කම් දෙකක්
15 පෙබරවාරි 2016         - 376 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය. පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම අවසන් පුර්ව වටයට සුදු

Read More
kelimandala
මවුන්ටන් පාපැදි තරගයට ඉන්දියා යයි
14 පෙබරවාරි 2016         - 358 - 0    

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේදී පැවැත්වෙන ‘කේරළ’ අන්තර්ජාතික මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවේ අමල් සුරංග සහ සුමේධ වර්ණක

Read More
kelimandala
ජාතික දැල්පන්දු සංචිතයට 39 ක්
14 පෙබරවාරි 2016         - 404 - 0    

ආසියානු ෙජ්‍යෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගිවන ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරාගැනීමේ සංචිතයට ක‍්‍රීඩිකාවන් 30 දෙනකු තෝරා ගැණින. කොළඹ

Read More
kelimandala
ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් 2 ක්
14 පෙබරවාරි 2016         - 345 - 0    

ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේදී තිසර ධර්මරත්න සහ පී. හෙට්ටිආරච්චි ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. කිලෝග‍්‍රෑම් 63 ට වැඩි බර පංති

Read More
kelimandala
තුන් ප‍්‍රයාමයෙන් තවත් ලෝකඩ පදක්කමක්
14 පෙබරවාරි 2016         - 294 - 0    

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තුන් ප‍්‍රයාම තරගාවලියේ අද (14) පැවැති මිශ‍්‍ර තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍ර

Read More
kelimandala
වෙඩි තැබීමෙන් රිදී පදක්කම් දෙකක්
13 පෙබරවාරි 2016         - 359 - 0    

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේ අද (13) පැවැති කණ්ඩායම් ඉසව්වලදී ශ‍්‍රී ලංකාව තවත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දින

Read More
kelimandala
පාපන්දු පුහුණු කඳවුරු දෙකක්
13 පෙබරවාරි 2016         - 795 - 0    

ජපන් පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්වල සිටින වයස 16 න් පහළ පාපන්දු ක‍්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරු දෙකක් පැවැත්විණ. ජපානයේ

Read More
kelimandala
පෙර අ.අ.පූර්ව වටය ලබන සතියේ
13 පෙබරවාරි 2016         - 817 - 0    

සිංගර් කුසලාන අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ පළමු වටය නිමාවෙද්දී මහනුවර ති‍්‍රත්ව විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, ඉසිපතන විදුහල සහ ගල්කි

Read More
  • First
  • Previous
  • ...
  • 336
  • 337
  • 338
  • 339
  • 340
  • ...
  • Next