වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී මොරටුව වේල්ස් කුමර විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 78 කින් ජය ලැබීමට සමත් වූහ.
වේල්ස් කුමර විදුහල වෙනුවෙන් සලි`දු පීරිස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 28 කට කඩුලූ 8 ක් දවා ගැනීමට සමත් විය.
රාජකීය විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 120
(අංජුල සහන් 21/5, සලිදු පීරිස් 10/3)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 313
(විහඟ වීරක්කොඩි 70, නිලන්ත මධුරංග 54, අවිෂ්ක ප‍්‍රනාන්දු 54/3)
රාජකීය විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 114
(ඉසුරු මධුසංඛ 35, සලි`දු පීරිස් 18/5, රවි`දු ජනිත් 17/2)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.