Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෂ්මික - අවිෂ්ක ජය ගෙනෙති

රෂ්මික - අවිෂ්ක ජය ගෙනෙති

Dilrukshi - 2015 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල සහ සපුගස්කන්ද මහ විදුහල අතර හෝමාගමදී පැවැති තරගයෙන් මහින්ද රාජපක්‍ෂ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 158 ක (පැරබෝලා ක‍්‍රමයට) ජයක් ලැබීමට සමත් වූහ.


මහින්ද රාජපක්‍ෂ විදුහලේ රෂ්මික රවිහාර (150) සහ අවිෂ්ක කෞෂල්‍ය (142) ශතක රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවන් බවට පත්වූහ.


මහින්ද රාජපක්‍ෂ විදුහල  ඕවර 50 යේදී කඩුලූ 5 ට 364

(අවිෂ්ක කෞෂල්‍ය 142, රෂ්මික රවිහාර 150, මොවින් අකලංක නොදැවී 21, තිහාන් ගමගේ 22, ලතික පෙරේරා 56/2)

Share:

අදහස් (0)

රෂ්මික - අවිෂ්ක ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.