Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුරලි සාම කුසලාන ඇරඹෙයි

මුරලි සාම කුසලාන ඇරඹෙයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුණ - ජය - සතුට පදනම 4 වැනි වරටත් සංවිධානය කරන මුරලි සාම කුසලාන කි‍්‍රකට් තරගාවලයේ සමාරම්භක උත්සවය කුමාර් සංගක්කාරගේ ප‍්‍රධානත්වයෙන් අද (6 වැනිදා) පස්වරුවේ කිලිනොච්චියේදී ආරම්භ විය.

කණ්ඩායම් 24 ක් සහභාගී වන මෙම තරගාවලිය හෙට සිට දින 5 ක් පුරා (7 වැනිදා සිට 11 වැනිදා දක්වා) යාපනය, ඔඞ්ඩුසුඩාන්, මාන්කුලම් සහ කිලිනොච්චි යන ප‍්‍රදේශ වලදී  පැවැත්වේ.

-036


අදහස් (0)

මුරලි සාම කුසලාන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.