ලෝක කුසලාන තරගාවලියේ 36 වැනි තරගය වූ පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර ලීඩ්ස්හිදී අද (29) පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු 3කින් ජයගැනීමට සමත් විය.
මේ අනුව පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.