Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුගේගොඩ ලයිසියම් පිහිනුම් කණ්ඩායමෙන් කැපී පෙනෙන දස්කම්

නුගේගොඩ ලයිසියම් පිහිනුම් කණ්ඩායමෙන් කැපී පෙනෙන දස්කම්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කළ 42 වැනි පාසල් වයස් කාණ්ඩ ජල කී‍්‍රඩා තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් පිහිනුම් කණ්ඩායම සමත් විය. කනිෂ්ඨ බාලක කාණ්ඩයෙන් ලකුණු 124.5 ක් සහ කනිෂ්ඨ බාලිකා කාණ්ඩයෙන් ලකුණු 81 ක් ලබාගනිමින් ඔවුහු එම දක්ෂතා දැක්වූහ.

දින හතරක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති මෙම තරගාවලියට දිවයින පුරා පාසල් 146 ක් සහභාගී විය.  

ඉදිරි පෙළ වමේ සිට -
කුමාරි වැන්ඩොට් (පිහිනුම් කී‍්‍රඩාව භාර සහකාර ආචාරිනි), නෙළුම් පි‍්‍රයදර්ශනී (පිහිනුම් කී‍්‍රඩාව භාර ආචාරිනි), වෙනුරි හෙට්ටිආරච්චි (විදුහල්පතිනි), නිකිත ග්‍රේරු (අධ්‍යක්ෂ), නිෂාන්ත පෙරේරා (කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන පිහිනුම් පුහුණුකරු), සමීර පැතුම් (කී‍්‍රඩා සම්බන්ධිකරණ නිලධාරි)
 
පළමු පෙළ වමේ සිට -
චනුල්ක පානදුර, ජනිඳු ගඟහගෙදර, සසිඳු කළුආරච්චි, තෙවන් තලගලගේ, කි‍්‍රස් පවිත‍්‍ර, සවින් කළුආරච්චි, ආකාෂ් සරවනකුමාර්, නදීව් හේරත්, මෙත්‍යා වීරක්කොඩි, යානා හෙට්ටිගොඩ, විල්රා රණසිංහ, කේතකී විජේසූරිය, සනුල්දි ද සිල්වා, මෙතුකි ගුණවර්ධන, උමේජා රණසිංහ සහ ඔනෙලි යහම්පත්

දෙවැනි පෙළ වමේ සිට -
දිනිති පීරිස්, කෞමදී පින්නදූව, ඔවින් ගමගේ, සචින් කළුආරච්චි, සනුක් පීරිස්, සමින්ද්‍ර භානු, යෙනුක ගුණතිලක, ලවන්‍යා විජේගුණතිලක, අනුජි ඩයස්, සෙනන්‍යා ජයතිලක, අක්ෂි සුපියා, කෂ්මින් විජේගුණසේකර, ජනිත් වික‍්‍රමනායක

තෙවැනි පෙළ වමේ සිට -
අශෝකා ජයවර්ධන, ප‍්‍රසාද් කාංචන, සමිත් නුවන්, සුරේෂ් සිල්වා, ගිහාන් ජයප‍්‍රසාද්, ඉන්දික හේවගේ (පිහිනුම් සහකාර පුහුණුකරු)

-036

 


අදහස් (0)

නුගේගොඩ ලයිසියම් පිහිනුම් කණ්ඩායමෙන් කැපී පෙනෙන දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.