
බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ පලමු තරගයේදීම බංග්ලාදේශයේ දෙවැනි කණ්ඩායම පරාජය කිරීමට ඔව්හු සමත් වූහ.
මෙම තරගයේදී ලකුණු 21/8 සහ 21/5 ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයගත්හ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.