අන්තර්ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම ආරම්භ කෙරුණු 2003 සිට මේ දක්වා වැඩිම කාලයක් ශ්‍රේණිගත ලයිස්තුවේ පියස්ස අයිති කරගෙන සිටින නවසීලන්තය එයින් පහළට වැටී සිටියේ ඉතාමත් කෙටි කාලයකට පමණි. ගෙවී ගිය වසර 12 ක කාලය ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් එයින් 80 % කා කාලයක් නවසීලන්තය පිල අංක 1 ස්ථානය රැකගෙන සිටියේය.
ඒ අතරවාරයේදී වරින් වර එංගලන්තය (2003-2004) සහ දකුණු අපි‍්‍රකාව (2007-2008 සහ 2009) රග්බි ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකර ගෙන තිබිණ. රග්බි ශ්‍රේණිගත ඉතිහාසය පුරාම නවසීලන්තයේ දුර්වලම ස්ථානය වූයේ තුන්වැනි තැනයි. ඒ වසර 2003 දී පමණි.
මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට (සැප්තැම්බර් 18 වැනිදා) පැවැති ශ්‍රේණිගත කිරීම් අනුව අන්තර්ජාතික රග්බි ශේණිගත කිරිම් පහත දැක්වේ.
ශී‍්‍ර ලංකා පිලට හිමිවී ඇත්තේ මෙහි 37 වැනි ස්ථානයයි. ශී‍්‍ර ලංකා පිල සතු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 47.79 කි.
| ස්ථානය | රට | ප්‍රසාද ලකුණු | |
| 1 |
|
නවසීලන්තය | 92.89 |
| 2 |
|
ඕස්ට්‍රේලියාව | 86.67 |
| 3 |
|
දකුණු අප්‍රිකාව | 85.15 |
| 4 |
|
එංගලන්තය | 85.04 |
| 5 |
|
වේල්සය | 84.63 |
| 6 |
|
අයර්ලන්තය | 84.4 |
| 7 |
|
ප්‍රංශය | 81.12 |
| 8 |
|
ආර්ජන්ටිනාව | 78.39 |
| 9 |
|
ෆිජි | 77.04 |
| 10 |
|
ස්කොට්ලන්තය | 75.88 |
| 11 |
|
ටොන්ගා | 75.69 |
| 12 |
|
සැමෝවා | 75.14 |
| 13 |
|
ජපානය | 72.06 |
| 14 |
|
ඉතාලිය | 70.53 |
| 15 |
|
ඇ.එ. ජනපදය | 70.36 |
| 16 |
|
ජෝර්ජියාව | 69.36 |
| 17 |
|
රොමේනියාව | 66.28 |
| 18 |
|
කැනඩාව | 65.17 |
| 19 |
|
උරුගුවේ | 62.11 |
| 20 |
|
නැමීබියාව | 61.85 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.