අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිල අද (22) සමත් විය.
කොළඹ වෙළෙද සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 91 කින් මොරටුව වේල්ස් විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ.
ලකුණු 212 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය වේල්ස් කුමර විදුහල ඕවර 48.3 කදී ලකුණු 120 කට සීමා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල් පිල සමත් විය.
ශෂික පෙරේරා (7/2), දුනිත් වෙල්ලාලගේ (30/2), ප‍්‍රවීන් කුරේ (22/2) සහ ශනෙල් ප‍්‍රනාන්දු (16/2) දක්‍ෂ ලෙස පන්දු යවමින් කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
ශනිල් ප‍්‍රනාන්දු ලකුණු 46 ක් රැස්කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
| ලකුණු පුවරුව | |
| ශාන්ත සෙබස්තියන් විදුහල | |
| ප‍්‍රවීන් කුරේ - ස්ටම්ප් දේවක ප. සුවත් | 17 | 
| නිසිත අභිලාෂ් - ඇ. සුවත් ප. රවීෂ | 29 | 
| ළහිරු ප‍්‍රනාන්දු - ක. මූ. කළා ප. රවිඳු | 17 | 
| දුනිත් වෙල්ලාලගේ - දුවද්දී දැවී ගියා | 3 | 
| ශනිල් ප‍්‍රනාන්දු - ඇ. ප‍්‍රින්ස් ප. සුවත් | 46 | 
| රජීව් සල්ගාදු - ඇ. දේවක ප. රවිඳු | 18 | 
| ජනිෂ්ක පෙරේරා - පිටියෙන් ඉවත් වුණා | 11 | 
| මහේල ප‍්‍රනාන්දු - ඇ. චතුෂ්ක ප. කවීන් | 24 | 
| ශෂික පෙරේරා - නොදැවී | 12 | 
| රුමේෂ් මෙන්ඩිස් -නොදැවී | 14 | 
| අතිරේක | 20 | 
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 7 ක් දැවී | 211 | 
| කඩුලූ වැටීම: | 
| 1-37(නිසිත අභිලාෂ්), 2-66(ළහිරු ප‍්‍රනාන්දු), 3-79(ප‍්‍රවීන් කුරේ), 4-87(දුනිල් බෙල්ලාලගේ), 5-117(රජීව් සල්ගාදු), 147 (ජනිෂ්ක පෙරේරා), 6-164(ශනිල් ප‍්‍රනාන්දු), 7-197(මහේල ප‍්‍රනාන්දු) | 
| පන්දු යැවීම: | 
| 
				 රවීන් පීරිස්: 5-0-42-0, රවීෂ පීරිස්: 4-0-19-1, රවිඳු ජයසිංහ: 10-2-25-2, කවීන් සොයිසා: 8-2-33-1, සුවත් මෙන්ඩිස්: 10-1-47-2, ෆාහඞ් ෆායිස් : 4-0-13-0, රෂේන් ප‍්‍රනාන්දු: 8-3-15-0, ප‍්‍රින්ස් ප‍්‍රනාන්දු: 1-0-11-0  | 
		
| වේල්ස් කුමර විදුහල | |
| සුවත් මෙන්ඩිස් - ඇ. ළහිරු ප. ශෂික | 9 | 
| සචින් ෆොන්සේකා - ඇ. රජීව් ප. ශෂික | 0 | 
| ෆාහඞ් ෆායිස් - ඇ. ජනිෂ්ක ප. ප‍්‍රවීන් | 13 | 
| රවීන් පීරිස් - දුවද්දී දැවී ගියා | 0 | 
| කවීන් චතුෂ්ක - ස්ටම්ප් ළහිරු ප. ප‍්‍රවීන් | 39 | 
| දේවක පීරිස් - දුවද්දී දැවී ගියා | 0 | 
| ප‍්‍රින්ස් ප‍්‍රනාන්දු - ඇ. සහ ප. ශනෙල් | 6 | 
| කවීන් සොයිසා -ඇ. ප‍්‍රවීන් ප. ශනෙල් | 0 | 
| රවිඳු ජයසිංහ - ප. දුනිල් | 1 | 
| රවීන් පීරිස් - ඇ. ශෂික ප. දුනිල් | 43 | 
| රෂේන් ප‍්‍රනාන්දු - නොදැවී | 1 | 
| අතිරේක | 8 | 
| එකතුව ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී | 120 | 
| කඩුලූ වැටීම: | 
| 
				 1-1(සචින් ෆොන්සේකා), 2-14(සුවත් මෙන්ඩිස්), 3-14(රවීන් පීරිස්), 4-23(ෆාහඞ් ෆායිස්), 5-23(දේවක පීරිස්), 6-38(ප‍්‍රින්ස් ප‍්‍රනාන්දු), 7-40(කවීන් සොයිසා), 8-46(රවිඳු ජයසිංහ), 9-115(කවීන් සොයිසා), 10-120(කවීන් චතුෂ්ක)  | 
		
| පන්දු යැවීම: | 
| 
				 ශෂික පෙරේරා: 5-2-7-2, ජනිෂ්ක පෙරේරා: 7-0-25-0, දුනිත් වෙල්ලාලගේ: 10-2-30-2, ප‍්‍රවීන් කුරේ: 8.3-3-22-2, චමෝද් මෙන්ඩිස්: 5-0-10-0, ශනෙල් ප‍්‍රනාන්දු: 10-3-16-2, රජීව් සල්ගාදු: 3-1-11-0  | 
		
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.