Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත මේරි විදුහලෙන් ප්‍රබල පිළිතුරක්

ශාන්ත මේරි විදුහලෙන් ප්‍රබල පිළිතුරක්

editorial - 2024 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට)

මතුගම ශාන්ත මේරි විදුහල සහ ආනන්ද ශාස්ත්‍රාලය අතර ඊයේ (15) මතුගම මහජන ක්‍රීඩාංගනයේ පැවති පස්දුන් කෝරලේ මහා ක්‍රිකට් තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ආනන්ද ශාස්ත්‍රාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 184 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනු ශාන්ත මේරි නායක යසිත් මධුරංග පන්දුවට පහරදීමට ආනන්ද ශාස්ත්‍රාලයට ආරාධනා කළේය.

 

ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම 184 යි
(නුවන් දිනෙත් 59, පහන් තුලක්ෂිත 30, අමිල ලසිත් 47,  නිතිල් දුල්සර 24/ 4)

ශාන්ත මේරි විදුහල - කිසිවකු නොදැවී  74 යි.
(නෙතිල් දුල්සර නොදැවී 33, ටෙරාන් රත්නායක නොදැවී 24)


අදහස් (0)

ශාන්ත මේරි විදුහලෙන් ප්‍රබල පිළිතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.