Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේයන්ගොඩ ශාන්ත මේරි විදුහල සහ නිට්ටඹුව සංඝබෝධි විදුහල අතර ඌරපොළදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී සංඝබෝධි විදුහලේ චනිරු සෙතුම් ලකුණු 26 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
සංඝබෝධි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 99
(ඕෂද වේරගොඩ 25, තරිඳු ජාගොඩ 25, චනිරු සෙතුම් 26/7, කවීන් විෂ්මිණ 35/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.