Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 57 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් සහ ලකුණු 51 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලූ 9 ක් දැවී 282
(මල්ෂාන් රොද්‍රිගූ නොදැවී 58, ජෙහාන් ඩැනියෙල් 49, රෙවාන් කේලි 38, සඳරුවන් රොද්‍රිගූ 35, තමිඳු පී‍්‍රත්ම 27/2, සචිඳු කොළඹගේ 48/2. රවිඳු ප‍්‍රනාන්දු 76/2)
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම - ඕවර 25 කදී සියලූ දෙනා දැවී 107
(කි‍්‍රෂාන් දුෂ්මන්ත 32, රොෂේන් ප‍්‍රනාන්දු 23, මල්ෂාන් රොද්‍රිගූ 16/3, කවිඳු ජයතිස්ස 28/3, ජෙහාන් ඩැනියෙල් 39/2)
මාරිස්ටෙලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 118
(රවිඳු ප‍්‍රනාන්දු 27, මල්ෂාන් රොද්‍රිගූ 35/4, කවිඳු ජයතිස්ස 26/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.