Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර පිළියන්දලදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලූ දෙනා දැවී 188
(යලින්ද ජයවර්ධන 53, අශේන් ප‍්‍රනාන්දු 29, ශේනුක ද සිලවා 24, ඩරේන් කේ‍්‍රමර් 20, ශෙවෝන් ඩැනියෙල් 18, හිරුෂාන් විමන්ත 58/5, දීමත් හසංජ 7/3)
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලූ 3 ක් දැවී 97
(සවිරු විවන්දිත් 55, විනුජ සන්තිල නොදැවී 28, ජොයෙල් ගුණතිලක 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.