Last Update  :  2024-04-28 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත අන්තෝනි කඩුලු 9 ට 232 යි

ශාන්ත අන්තෝනි කඩුලු 9 ට 232 යි

editorial - 2024 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර 105 වැනි මහා ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය නිමාවන විට පළමුවෙන් පන්දුවට පහර දුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල කඩුලු 09 ක් දැවී ලකුණු 232 ක් රැස් කර ගැනීමට සමත් විය.

කාසිය වාසිය දිනු ත්‍රිත්ව විදුහල් නායක මනුල කුලරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ලෙස ශාන්ත අන්තෝනි පිලට ආරාධනා කළේය . ශාන්ත අන්තෝනි පිතිකරුවන් ආරම්භයේදී මන්දගාමි පිතිහරඹයක නිරත වුවද දිවා භෝජනයෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් වේගවත් පිතිකරඹයකට ප්‍රවිෂ්ඨ වූහ. දක්ෂ පිතිහරභයක නිරත වූ නායක තිසර ඒකනායක පන්දු 161 කින් ලකුණු 63 ක් ලබාගත් අතර ජනිත් රත්නසිරි පන්දු 93 කින් ලකුණු 59 ක් ලබාගත්තේය.

ශාන්ත අන්තෝනි පළමු ඉනිම - කඩුලු 9 ට 232 යි 
(තිසර ඒකනායක 63, කෞෂික කුමාරසිංහ 32, ජනක රත්නායක 16, ජනිත් රත්නසිරි 59, කෙවින් ප්‍රනාන්දු 13, ඉඳුවර ගලපිටගේ 16, කවිෂ පියුමල් 14, වාතිල උදාර 36/2, දිනූක තෙන්නකෝන් 34/2, සුපුන් වඩුගේ14/2 

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි කඩුලු 9 ට 232 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.