Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ඇලවීසියස් විදුහල කඩුලූ 6 ජය ලබයි

ශාන්ත ඇලවීසියස් විදුහල කඩුලූ 6 ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය රේවත විද්‍යාලයය සහ ගාල්ල ශාන්ත  ඇලවීසියස්  විද්‍යාලය අතර පැවැති  වයස 15න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 6ක ජයක් ලැබීමට ශාන්ත ඇලවීසියස්  විද්‍යාලය සමත් විය.

 

රේවත විද්‍යාලය  ඕවර 33.4කදී සියලූ දෙනාම දැවී 87
(ඞී ආකර්ෂා 22, ආර්.කේ. විලෝජන 9/2, එම් සමරසේකර 19/2,එන් .උඩුගම්පොළ 45/2)

ශාන්ත ඇලවීසියස්  විද්‍යාලය  ඕවර 21 කදී කඩුලූ 4 ට 88
(එන්.උඩුගම්පොළ නොදැවී 27, එස්. කුකුලේ විතාන 13, ඞී. විදානපතිරණ 12,  ආර්.මධුෂංක 18/3)


අදහස් (0)

ශාන්ත ඇලවීසියස් විදුහල කඩුලූ 6 ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.