අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී අද (07) පැවැති තරගයෙන් ශාන්ත ජෝශප් විදුහල ලකුණු 27-25 ක තියුණු ජයක් ලැබීය.
ශාන්ත ජෝශප් විදුහල ගෝල 3 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර සාන්ත තෝමස් විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20-13 ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණේ පසු වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.