Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 3 කින් පන්නිපිටිය ධර්මපාල විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ.
පන්නිපිටිය ධර්මපාල විදුහල ඕවර 47.2 කදී 242
(අවිෂ්ක හසරිඳු 95, ෂෙවෝන් අමරසුන්දර 33, ලක්‍ෂිත පුරසිංහ 22, යසිරු රත්නායක 60/4, නඳුක ප්‍රනාන්දු 47/2)
වේල්ස් කුමර විදුහල ඕවර 46.2 කඩුලු 7 ට 243
(දේවක පීරිස් නොදැවී 59, දසුන් සමරසිංහ 44, ප්‍රවීන් විජේසුන්දර 32, ප්‍රින්ස් ප්‍රනාන්දු 21, රවීෂ පීරිස් 20, අවිෂ්ක හරරිඳු 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.