මොරටුව වේල්ස් කුමර විදුහල සහ කළුතර විද්‍යාලය අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගැනීමට වේල්ස් කුමර විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
අවිෂ්ක ප‍්‍රනාන්දු (66), විනුජ රන්පල් (63) සහ පසිඳු පැතුම් (54) යන කී‍්‍රඩකයන් වේල්ස් කුමර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගන්නා ලදී.
එම විදුහලේම දිනුර ප‍්‍රනාන්දු, ලකුණු 19 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 66
(දිනුර ප‍්‍රනාන්දු 19/5, පසිඳු පැතුම් 29/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලූ 9 ක් දැවී 269
(අවිෂ්ක ප‍්‍රනාන්දු 66, විනුජ රන්පල් 63, පසිඳු පැතුම් 54, ඉඳුවර ද අල්විස් 25, විදත් විවේන්ද්‍ර 26, හෂාන් ශෙවෝන් 56/3, විෂාර සස්මි 89/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.