Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි විදුහලට ලකුණු 181 ක දැවැන්ත ජයක්

වෙස්ලි විදුහලට ලකුණු 181 ක දැවැන්ත ජයක්

Nisanka Sandeepani - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේI කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 181 ජයක් ලබා හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ප්‍රබෝද් පෙරේරා (නොදැවී 95), තිසුරක අක්මිමන (61) සහ ශෙනාල් දංගල්ල (නොදැවී 59) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

විදුහල විදුහල් ඉනිම - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 275
(ප්‍රබෝද් පෙරේරා නොදැවී 95, තිසුරක අක්මිමන 61, ශෙනාල් දංගල්ල නොදැවී 59, මොවින් සුභසිංහ 22, ජනිදු ජයවර්ධන 24/3)

බණ්ඩාරනායක විදුහල් ඉනිම - ඕවර 25 කදී සියලුදෙනා දැවී 94
(ජනිදු ජයවර්ධන 38, දිලීප සඳරුවන් 30, ශශී සෝමාරත්න 29/3, මොවින් සුභසිංහ 07/2, සනුර අමරසිංහ 10/2)


අදහස් (0)

වෙස්ලි විදුහලට ලකුණු 181 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.