Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුරලි කුසලාන සමාරම්භයට සංගා

මුරලි කුසලාන සමාරම්භයට සංගා

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිවුවැනි වරටත් පැවැත්වෙන ‘මුරලි සාම කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන අගහරුවාදා (6 වැනිදා) පස්වරු 2.30 ට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කුමාර් සංගක්කාර සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ සියලූම තරග 7 වැනිදා උදෑසන සිට පැවැත්වේ. අවසන් පූර්ව තරග 10 වැනිදාත් අවසන් මහ තරග 11 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

 

 

‘ඒ‘ කණ්ඩායම - කාන්තා  

මාන්කුලම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 7 පෙ.ව 9.00 - පෙ.ව 11.20

සීනිගම කාන්තා කණ්ඩායම

මාතලේ කාන්තා කණ්ඩායම

  පෙ.ව 11.40 - ප.ව 2.00

නිට්ටඹුව කාන්තා කණ්ඩායම

උතුර - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම 

ඔක්තෝබර් 8 පෙ.ව 11.40 - ප.ව 2.00

මාතලේ කාන්තා කණ්ඩායම

නිට්ටඹුව කාන්තා කණ්ඩායම

  ප.ව 2.40 - ප.ව 5.00

සීනිගම කාන්තා කණ්ඩායම

උතුර - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම 

ඔක්තෝබර් 9 ප.ව 2.40 - ප.ව 5.00

මාතලේ කාන්තා කණ්ඩායම

උතුර - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම 

ඔක්තෝබර් 10 පෙ.ව 9.30 - පෙ.ව 11.20

සීනිගම කාන්තා කණ්ඩායම

නිට්ටඹුව කාන්තා කණ්ඩායම

 
‘බී‘ කණ්ඩායම - කාන්තා  

මාන්කුලම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 7 ප.ව 2.40 - ප.ව 5.00

පොලොන්නරුව කාන්තා කණ්ඩායම

ශක්ති කාන්තා කණ්ඩායම

ඔක්තෝබර් 8 පෙ.ව 9.00 - පෙ.ව 11.20

බදුල්ල කාන්තා කණ්ඩායම

බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම 

ඔක්තෝබර් 9 පෙ.ව 9.00 - පෙ.ව 11.20

ශක්ති කාන්තා කණ්ඩායම

බදුල්ල කාන්තා කණ්ඩායම
 

  පෙ.ව 11.40 - ප.ව 2.00

පොලොන්නරුව කාන්තා කණ්ඩායම

බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම 

ඔක්තෝබර් 10 පෙ.ව 11.40 - ප.ව 2.00

ශක්ති කාන්තා කණ්ඩායම

බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම

  ප.ව 2.40 - ප.ව 5.00

පොලොන්නරුව කාන්තා කණ්ඩායම

බදුල්ල කාන්තා කණ්ඩායම

 
‘ඒ‘ කණ්ඩායම - පිරිමි  

යාපනය ශා.පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 7 පෙ.ව 9.30 - පෙ.ව 12.40

යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම 

ඩී.එස්. සේනානායක විද්‍යාලය

  ප.ව 1.00 - ප.ව 4.50

මලියදේව විද්‍යාලය

මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ඔක්තෝබර් 8 පෙ.ව 9.30 - පෙ.ව 12.40

ඩී.එස්. සේනානායක විද්‍යාලය

මලියදේව විද්‍යාලය

  ප.ව 1.00 - ප.ව 4.50

යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම

මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ඔක්තෝබර් 9 පෙ.ව 9.30 - පෙ.ව 12.40

ඩී.එස්. සේනානායක විද්‍යාලය

මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම

  ප.ව 1.00 - ප.ව 4.50

යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම

මලියදේව විද්‍යාලය

 
‘බී‘ කණ්ඩායම - පිරිමි  

යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 7 පෙ.ව 9.30 - පෙ.ව 12.40

යාපනය ශා. ජෝන් විද්‍යාලය

අප් කන්ට්‍රී පාසල් ඒකාබද්ධ කණ්ඩායම

  ප.ව 1.00 - ප.ව 4.50

දෙබරවැව මධ්‍ය මහා කණ්ඩායම

ත්‍රීකුණාමලය - මඩකළපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ඔක්තෝබර් 8 පෙ.ව 9.30 - පෙ.ව 12.40

අප් කන්ට්‍රී පාසල් ඒකාබද්ධ කණ්ඩායම

දෙබරවැව මධ්‍ය මහා කණ්ඩාය

  ප.ව 1.00 - ප.ව 4.50

යාපනය ශා. ජෝන් විද්‍යාලය

ත්‍රීකුණාමලය - මඩකළපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ඔක්තෝබර් 9 පෙ.ව 9.30 - පෙ.ව 12.40

අප් කන්ට්‍රී පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ත්‍රීකුණාමලය - මඩකළපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම

  ප.ව 1.00 - ප.ව 4.50

යාපනය ශා. ජෝන් විද්‍යාලය

දෙබරවැව මධ්‍ය මහා කණ්ඩායම

 
‘සී‘ කණ්ඩායම - පිරිමි  

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 7 පෙ.ව 9.30 - පෙ.ව 12.40

ආනන්ද විද්‍යාලය

කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම
 

  ප.ව 1.00 - ප.ව 4.50

වත්තල ශා. අන්තෝනී විද්‍යාලය

ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ඔක්තෝබර් 8 පෙ.ව 9.30 - පෙ.ව 12.40

කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම

වත්තල ශා. අන්තෝනී විද්‍යාලය
 

  ප.ව 1.00 - ප.ව 4.50

ආනන්ද විද්‍යාලය

ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම

ඔක්තෝබර් 9 පෙ.ව 9.30 - පෙ.ව 12.40 කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම
  ප.ව 1.00 - ප.ව 4.50

ආනන්ද විද්‍යාලය

වත්තල ශා. අන්තෝනී විද්‍යාලය

 
‘ඩී‘ කණ්ඩායම - පිරිමි  

මුලතිව් ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 7 පෙ.ව 9.30 - පෙ.ව 12.40

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

පී.ඩී.එස්. කුළරත්න විද්‍යාලය

  ප.ව 1.00 - ප.ව 4.50

මන්නාරම් - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම

මහනුවර ධර්මරාජ විද්‍යාලය

ඔක්තෝබර් 8 පෙ.ව 9.30 - පෙ.ව 12.40

පී.ඩී.එස්. කුළරත්න විද්‍යාලය

මන්නාරම් - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම

  ප.ව 1.00 - ප.ව 4.50

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

මහනුවර ධර්මරාජ විද්‍යාලය

ඔක්තෝබර් 9 පෙ.ව 9.30 - පෙ.ව 12.40

පී.ඩී.එස්. කුළරත්න විද්‍යාලය

මහනුවර ධර්මරාජ විද්‍යාලය

  ප.ව 1.00 - ප.ව 4.50

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මන්නාරම් - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම

 
අර්ධ අවසාන තරග - පිරිමි  

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 10 පෙ.ව 9.30 - පෙ.ව 12.40

‘ඒ‘ කණ්ඩායමේ පලමු ස්ථානය සහ 

‘ඩී‘ කණ්ඩායමේ පලමු ස්ථානය

  ප.ව 1.00 - ප.ව 4.50

‘බී‘ කණ්ඩායමේ පලමු ස්ථානය සහ 

‘සී‘ කණ්ඩායමේ පලමු ස්ථානය

 
අවසාන තරග  

මුලතිව් ක්‍රීඩාංගණය

දිනය වේලාව තරගය
ඔක්තෝබර් 11 පෙ.ව 9.30 - පෙ.ව 12.40

කාන්තා (‘ඒ‘ කණ්ඩායමේ පලමු ස්ථානය සහ

 ‘බී‘ කණ්ඩායමේ පලමු ස්ථානය)

  ප.ව 1.00 - ප.ව 4.50

පිරිමි (පලමු අර්ධ අවසාන තරගයේ ජයග්‍රාහකයා සහ 

දෙවන අර්ධ අවසාන තරගයේ ජයග්‍රාහකයා)


අදහස් (0)

මුරලි කුසලාන සමාරම්භයට සංගා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.