Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනෝද් විදුහලට මුල් ඉනිමේ ජයක්

මැසිනෝද් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඳාන ද මැසිනොද් විදුහල සහ ගම්පහ පරාක‍්‍රම මහ විදුහල අතර කිරිඳිවැලදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ද මැසිනොද් විදුහල සමත් විය.

මැසිනොද් විදුහලේ සිහින සිතුමිණ සහ රුවීන් ෆොන්සේකා කඩුලූ 4 බැගින් දවාගනිමින් දස්කම් දැක්වූහ.

 


පරාක‍්‍රම මහ විදුහල පළමු ඉනිම -  ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 93
(බුවනෙක ජයමාන්න 30, සිහින සිතුමිණ 24/4, රුවීන් ෆොන්සේකා 25/4)
 
ද මැසිනොද් විදුහල පළමු ඉනිම -  ඕවර 31.4 කදී කඩුලූ 9 ක් දැවී 128
(ලෙස්ටර් ජයවර්ධන 66, සිහින සිතුමිණ 23, ගිහාන් පොල්ගම්පළ 13/2)
 
පරාක‍්‍රම මහ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 9 කදී කඩුල්ලක් දැවී 27


අදහස් (0)

මැසිනෝද් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.