Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතලේ කාන්තා පිලට කඩුලූ 4 ක ජයක්

මාතලේ කාන්තා පිලට කඩුලූ 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ කාන්තා තරගයකදී සීනීගම කාන්තා කණ්ඩායම පරදවා කඩුලූ 4 කින් ජය ගැනීමට මාතලේ කාන්තා කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය මාන්කුලම් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් සීනීගම කාන්තා කණ්ඩායම ලකුණු 86 කට දැවී ගිය අතර මාතලේ කාන්තා කණ්ඩායම  ඕවර 13.4 කදී කඩුලූ 6 කදී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

කාන්තා තරග  ඕවර 15 කට සීමා විය.

 

සීනීගම කාන්තා කණ්ඩායම -  ඕවර 14 කදී සියලූ දෙනා දැවී ලකුණු 86
(දර්ශනී මෙන්ඩිස් 33, රූබී රජින්තා 10/4, ජිමන්ජලී විජේනායක 14/3, දිල්රුක්ෂි අරඹේගොඩ 31/2)

මාතලේ කාන්තා කණ්ඩායම -  ඕවර 13.4 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 87
(ලක්මිණි කොස්වත්ත 17)


අදහස් (0)

මාතලේ කාන්තා පිලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.