Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාමයට මුල් ඉනිමේ ජයක්

මහානාමයට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහානාම විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

 

මලියදේව විදුහල පළමු ඉනිම -  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 88
(කලිඳු රනමල් 29, පවන් ශෙනාල් 9/3, ගෝතම රුක්මාල්, 12/2, ලකිඳු සමරකෝන් 20/2)

මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 36.1 කදී කඩුලූ 7 ක් දැවී 102
(පසන් ගුණවර්ධන 13, පුල්ෂාන් රෝහණ 45, අනුපම ගජසිංහ 34/4)
 
මලියදේව විදුහල දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලූ 3 ක් දැවී 42
(මතීෂ වීරසිංහ නොදැවී 24, සකිත් සේනානායක 18/2)

 


අදහස් (0)

මහානාමයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.