Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහානාම විදුහල සහ ආනන්ද විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 46.3 කදී කඩුලූ 9 ක් දැවී 153
(හංසජ ජයසිංහ 43, විනුජ විජේබණ්ඩාර 17, සවිරු බණ්ඩාර 46, මඕශද ප‍්‍රනාන්දු 16, ලකිඳු සමරකෝන් 12/3, විදුන දේවරාජා 21/3)
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 49.1 කදී කඩුලූ 9 ක් දැවී 172
(අනුග බෙනරගම 19, පවන් ශෙනාල් 41, සමිත රශෝදන් 25, ගෝතම ලක්මාල් 25, පුල්ෂාන් රෝහණ 15, සකිත් සේනානායක නොදැවී 18, ටෙහාන් පෙරේරා 28/3, දම්සිත් නානායක්කාර 34/2, හංසජ ජයසිංහ 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.