Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහානාම විදුහල ඊයේ (5 වැනිදා) සමත් විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් මහානාම විදුහල අවසන් පූරව වටයට පිවිසියේය.
රාජකීය විදුහල - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 135
(ඉසුන්ද සෙඳෙව් 28, කනික දයාරත්න නොදැවී 26, සදිෂ රාජපක්ෂ 24, චමත් චමුපති 14/2, අචින්ත සුපුන් 16/2, දේවේන්ද්‍ර කැකිරිදෙණිය 25/2)
මහානාම විදුහල - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 136
(සචිර වැලිවත්ත නොදැවී 43, විනුක රූබසිංහ 28, පවන් රත්නායක 23)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.