Last Update  :  2025-07-07 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද විදුහල් ක‍්‍රීඩකයෝ ශා. ඇල්වීසියස් පරාජය කරති

මහින්ද විදුහල් ක‍්‍රීඩකයෝ ශා. ඇල්වීසියස් පරාජය කරති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ I වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන්  මහින්ද විද්‍යාලය ලකුණු 75ක ජයක් ලැබීමට සමත් විය.


මහින්ද විද්‍යාලය  ඕවර 50කදී කඩුලූ 6ට 181
(විනුර හිරංජිත් 52, පී පෙතංගොඩ නොදැවී 32, ලහිරු භාෂණ 30, ඒ. විජේරත්න 18/2, කේ .ඩිල්ෂාන් 27/2)

ශාන්ත ඇලවීසියස් විද්‍යාලය  ඕවර 50කදී  කඩුලූ 8ට 106
(පී. උඩුගම්පොළ නොදැවී 36, ටී ප‍්‍රගීත් 20/4,විනුර හිරංජිත් 28/2)

 


අදහස් (0)

මහින්ද විදුහල් ක‍්‍රීඩකයෝ ශා. ඇල්වීසියස් පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.