Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ජය ලබති

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර හොරණදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 8 කින් ජය ලැබීය.


පානදුර ශ්‍රී සුමංගල විදුහල  ඕවර 26.3 කදී සියලූ දෙනා දැවී 109
(පංසිළු කුලසේකර 24, පසිඳු ප‍්‍රනාන්දු 21, රුසර භානුක 29/5, ජනිත් ජයරත්න 28/4)

නාලන්දා විදුහල ඕවර 28.3 කදී කඩුලූ 2 ට 110
(රනිඳු ද සිල්වා නොදැවී 52, සචිත ගුණතිලක නොදැවී 19)


අදහස් (0)

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.