Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙබරවැව විද්‍යාලයට කඩුලූ 8 ක ජයක්

දෙබරවැව විද්‍යාලයට කඩුලූ 8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා කඩුලූ 8 කින් ජය ගැනීමට හම්බන්තොට දෙබරවැව විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මුලින් පන්දුවට පහරදුන් ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 62 කට දවා ගැනීමට දෙබරවැව විද්‍යාලය සමත්වූයේය.

ලකුණු 63 ක ඉලක්කයක් හඹාගිය දෙබරවැව විද්‍යාලය කඩුලූ 2 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූයේය.


ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 13.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 62
(තමිදු සචින්ත 26/4, සහන් චාමික 7/3)

හම්බන්තොට දෙබරවැව විද්‍යාලය -  ඕවර 11.1 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 64
(ඉෂාර චතුරංග නොදැවී 26)


අදහස් (0)

දෙබරවැව විද්‍යාලයට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.