Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර අස්ගිරියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
ත්‍රිත්ව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට හසින්ත ජයසූරිය (58), හසිත බෝයගොඩ (නොදැවී 68) සහ කළණ ද සොයිසා (නොදැවී 57) සමත් වූ අතර ශාන්ත සර්වේශස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට තිලාන් ප්‍රශාන් (53) සමත් විය
.
ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - ඕවර 67.1 කදී සියලු දෙනා දැවී 188
(හසිත්න ජයසූරිය 58, තිසරු දිල්ෂාන් 30, ශෙවෝන් ෆර්සිවල් 25, ශෂික දිල්ෂාන් 44/4, තිලාන් ප්‍රශාන් 27/2)
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 76.5 කදී සියලු දෙනා දැවී 166
(තිලාන් ප්‍රශාන් 53, පසිඳු මනුප්‍රිය 35, සඳරු නෙත්මිණ 21, විමුක්ති නෙතුමාල් 37/4, තිසරු දිල්ෂාන් 70/3, ශනෝගීත් ශන්මුගනාතන් 28/2)
ත්‍රිත්ව විදුහල දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී කඩුල්ලක් දැවී 163
(හසිත බෝයගොඩ නොදැවී 68, කළණ ද සොයිසා නොදැවී 57, ශනෝගීත් ශන්මුගනාතන් 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.