Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජගිරිය ජනාධිපති විදුහල සහ කොළඹ හින්දු විදුහල අතර කොළඹදී පැවැති 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.
තරගය නතර කරන විට හින්දු විදුහල් ක‍්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 42 ක් ලබා සිටියහ.
හින්දු විදුහල විදුහල - සියලූ දෙනා දැවී 74
(ආර්. දිලූක්ෂාන් 23, මිනෙත් පෙරේරා 38/4, කල්ප දසුන් 6/2, පන්සිළු කෞෂල්‍ය 15/2)
ජනාධිපති විදුහල - කඩුලූ 8 ක් දැවී 223
(සෙනාන් කේසර 108, මොහොමඞ් හාදීම් 22, මනීෂ භානුක 20, එන්. නිරුබන් 31/3, ආර්. සබේෂන් 4/47)
හින්දු විදුහල විදුහල - කඩුලූ 6 ක් දැවී 42
(ආර්. දිලූක්ෂාන් 14, කේ. ලීලකුමාරන් 13, කල්ප දසුන් 8/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.