Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනාධිපති - ජෝෂප් වාස් තරගය විසඳුමකින් තොරයි

ජනාධිපති - ජෝෂප් වාස් තරගය විසඳුමකින් තොරයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනයේදී කී‍්‍රඩා කිරීමට හැකිවූයේ  ඕවර 28.3 ක් පමණි. තරගය නතර කරන විට ජෝෂප් වාස් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියහ.

ජනාධිපති විදුහල - ඕවර 55.2 කදී සියලූ දෙනා දැවී 155
(මල්ෂ ජයවර්ධන 46, නවෝද් කලංසූරිය 47, ශාලූක ප‍්‍රනාන්දු 32/4, තුලාංජන ප‍්‍රනාන්දු 45/4)

ජෝෂප් වාස් විදුහල - ඕවර 39 කදී කඩුලූ 7 ක් දැවී 88
(ප‍්‍රවීන් දිලංක නොදැවී 26, සඳරුවන් ප‍්‍රනාන්දු 22, මෙහොමඞ් රිෆාස් 30/4, නෙත්මිණ කොඩිප්පිලි 30/2)

 


අදහස් (0)

ජනාධිපති - ජෝෂප් වාස් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.